Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිරස පාද වර්ණනාව

සිරස පාද වර්ණනාව ස්වර්ණ පුස්තක සම්මාන 2025

About this book

"...මං මගෙ ටිකිරි බණ්ඩෙ පන්දහසක් කල් පවතින්ට වලව්වට බාරකළේ... එහෙව් එකාව මරා යක්කෙරුව... ඌ හැම රාත්තිරියකම ඇවිදින් ගිනි වේවැලෙන් තලතල පෙන්නුම් කෙරුවෙ වලව්වෙ කෙරුවාව..."

"... ඉතිම් ගෑනියේ... පන්දහසක් කල් පවතිනව නෙවෙන්නං

මරා යක්කෙරුවාම...”

බළලා මල්ලෙන් එළියට පැන්නේය. ටිකිරි බණ්ඩේ මරා යක්කළ කථාවට තවත් සාක්කි වුවමනා නැත.

"... බලහල්ලා මේ වලව්වට මිං මනත වෙන දේ... මං සාපකරනව... එයින්ම පරම්පරාවම හැඳිගෑවිල යන්ට... ගොමම ගොම ගෑවිල යන්ට ... මේ වැලි ඇටයක් ගාණට මගෙ දැහිං වැටුණ කඳුළු බින්දුවක් ගාණට තොපිට සාප වෙනව..."

ISBN
9789553132932
පිටු ගණන (Pages)
275
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිරස පාද වර්ණනාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.