සීතා මැරී රම් රද

Special Price රු. 1,620.00 Regular Price රු. 1,800.00
In stock
SKU
sitha-mari-ram-rada-sumithra-rahubadda-platform-for-alternate

ඒ මන්දෝදරි රාවණාගේ අග රැජිනයි.

මේ මන්දෝදරි ප්‍රබුද්ධ නාරායනගේ බිරිඳ මන්දෝදරි නාරායනයි.

මන්දෝදරි වසර සත් දහසක් සසර සැරිසරමින් රාවණා චරිතයට අනෙකුන් ඵක් කළ කළු පැල්ලම් සෝදා හැරීමේ අසීරු වෑයමක යෙදෙනවා.

ඒ වගේම සීතා, මන්දෝදරි හා එක්ව අනාගතයේ උපදින, වර්තමානයේ ජීවත් වන ස්ත්‍රීන්ට නින්දා පරිභව, අවමන්, අඩන්තේට්ටම්, හිංසනයන් විරහිත, අග්නි පරීක්ෂාවන් හෝ අන් එබඳු පරීක්ෂාවන් හා පලවා හැරිම් නොමැති ප්‍රෞඪ හා අභිමානවත් ලෝකයක් ප්‍රාර්ථනා කරමින් සත් දහස් වසරක් පුරා සසර සැරිසරනවා.

ඔබ රාවණාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර, ඔබේ උකුල මත තබාගෙන හඬමින් වැළපෙමින් සිටියා. මා රාමගේ අග්නි පරීක්ෂාවෙහි ගිනිදැල් මතින් ඇවිද ගියා. මා හැඬුවේත්, ඔබ හැඬුවේත් අප දෙදෙනාම ගැහැනුන් වීම නිසාය.

Author සුමිත්‍රා රාහුබද්ධ - Sumithra Rahubadda (20)
Publisher Platform For Alternate Culture (15)
More Information
ISBN 9786246107017
පිටු ගණන 316
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Back to Top