සිව් දරු වික්‍රම 1 - බියකරු මන්දාරම් දූපත
About this book
අවුරුදු දහතුනක් වයස් වූ පිරිමි ළමයෙකු වෙන පිලිප් මැනරිං කඳු බෑවුමේ ඇති ගසක් යටට වී තම ගණින ගැටළුවක් විසදමින් සිටියා. එවිට ඔහුට අදහාගත නොහැකි දෙයක් සිද්ද වුණා. එකවරම කොහේදෝ සිට කවුදෝ නොපෙනෙන කෙනෙක් ඔහුට අණ දෙන්නට පටන් ගෙනීම ඒ සිදුවීමයි.
"දොර වහන්ඩ බැරි ද පිස්සෝ? අනික මම කී සැරයක් කියලා තියනවාද ගෙට එනකොට කුකුල් හොඳට පිහිදා ගන්න කියලා” නොඉවසිලි ස්වරයෙන් කවුදෝ අසුවා. පිලිප් තුන්වැනි වරටත් නැගිටා හොඳට වටපිට බැලුවා. නමුත් කන්ද ඉහත්තාවෙන් පහළ බෑවුම දෙසින්වත් ඔහු හැරෙන්නට ළමයෙක් හෝ වැඩිහිටියෙක්, කෙටියෙන් කියතොත් කිසිම කෙනෙක් පෙනෙන්නට හිටියේ නෑ.
Details
ISBN
9789554827806
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review