සිව් සෘතු සිතුවිලි

Special Price රු. 810.00 Regular Price රු. 900.00
Out of stock
SKU
siw-irthu-sithuvili-manjula-senarathne-muses
''මේ තමයි අපේ ඉරණම... අපිට ජීවිතය ලබාදීල තියන දේ... අපි එක් වුණොත් මේ ප්‍රීතිය සන්තෝසේ අපිට නැතිවෙනවා නේද? කාලයත් එක්ක අපිට කතා කරන්න දෙයක් නැතිවෙලා යයි. අපි අපේ වුණොත් මේ සුන්දරත්වය නැතිවෙයි. අපි දෙන්නම අයිති වෙන අයට. අපි මේ කරන්නේ හොරකමක්. අපිට හංගන්න රහසත් තියනවා. හැමෝම ආසයි රහස් තියන් ජීවත් වෙන්න. මට ඔයාව මතක් වෙනකොට තොල් දෙකට හිනාවක් එනවා. මම එතකොට වටපිට බලනවා මම තනියම හිනාවෙන එ වුරුහරි දැක්කද කියල. මේක තමයි අපිට ජීවිතේ දීල තියන දේ. ඉරණම. අපි ගිය ආත්මේ ලොකු පාපකර්මයක් රන්න ඇති එක් නොවෙන්න. සමහර විට අපි පිනක් කරල ඇති නිතියෙන් එක් නොවෙන්න. මෙහෙම අසම්මතයේ එක්වෙන්නේ. හම්බවෙලා සන්තෝසයෙන් ඉන්නේ ඒ පින හින්දා වෙන්න ඇති...
අපි මෙහෙම ඉමු. පැනල යන්න අප නාකිවැඩියි. අපිට දික්කසාද වෙන්නත් බැහැ.''
Author මංජුල සේනාරත්න - Manjula Senarathne (10)
Publisher මියුසස් පොත් - Muses Books (104)
මෙම කෘතිය කවර වර්ග 4 කින් නිකුත් වී ඇති අතර, ඔබ ඇණවුම් කරන අවස්ථාවේදී අප සතුව ඇති තොග අනුව ඕනෑම කවර වර්ගයකින් පොතක් ඇණවුමට එකතු විය හැකි බව කරුණාවෙන් සලකන්න..
More Information
ISBN 9786245579082
පිටු ගණන 248
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිව් සෘතු සිතුවිලි
Back to Top