සේන් ගඟේ රැලිත් එක්ක
About this book
නාන කාමරයේ සීලිමේ අලවා ඇති
අලංකාර කඩදාසියේ ඇති අපූරු මල් වැල්
රටාවන් මම දුටිමි.
මලක් සමග එතෙන වැලක් ඵහි ඇඳී තිබුණි.
වැලේ දෑත් මල අල්ලා ගන්නට මෙන් පසුපස යයි.
වරෙක මල අල්ලා ගන්නා වැල එය වටා එතෙන්නට
උත්සාහ කරයි. එහෙත් එකවර වැලේ පහස ලබන්නට
මල අකමැතිය. එකිනෙකාගේ ස්පර්ෂයන්හී සුවය
විඳින්නට ක්‍රම සහ විධි බොහෝ ගණනක් තිබියදී එකවරම
මල සහ වැල එකනෙක එතෙන්නේ නැත.
වරෙක ස්පර්ෂ වෙමින්, තවත් වරෙක ඈත් වෙමින්
එකිනෙකා ගේ සිරුරු වල රොන් තවරා ගනිමින් ඔවුහු ප්‍රේම
ආලිංගනයේ නිරත වෙති. මලත් වැලක් මේ ලබන්නේ
කිසි දිනක නොලද ආශ්වාදයකි.
Details
ISBN
9786249896628
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review