Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සේන් ගඟේ රැලිත් එක්ක

සේන් ගඟේ රැලිත් එක්ක

ප්‍රකාශක (Publisher): RW Publishers
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

නාන කාමරයේ සීලිමේ අලවා ඇති 

අලංකාර කඩදාසියේ ඇති අපූරු මල් වැල්

රටාවන් මම දුටීමි.

 

මලක් සමඟ එතෙන වැලක් එහි ඇඳී

තිබුණි. වැලේ දෑත් මල අල්ලා ගන්නට මෙන්

පසුපස යයි. වරෙක මල අල්ලා ගන්නා වැල 

එය වටා එතෙන්නට උත්සාහ කරයි. එහෙත් 

එකවර වැලේ පහස ලබන්නට මල 

අකමැතිය. එකිනෙකාගේ ස්පර්ෂයන්හි සුවය

විඳින්නට ක්‍රම සහ විධි බොහෝ ගණනක් 

තිබියදී එකවරම මල සහ වැල එකිනෙක 

එතෙන්නේ නැත. වරෙක ස්පර්ෂ වෙමින් ,

තවත් වරෙක ඈත් වෙමින් එකිනෙකා ගේ

සිරුරු වල රොන් තවරා ගනිමින් ඔවුහු ප්‍රේම 

ආලිංගනයේ නිරත වෙති. මලත් වැලත් මේ

ලබන්නේ කිසි දිනක නොලද ආශ්වාදයකි. 

ISBN
9559661128
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සේන් ගඟේ රැලිත් එක්ක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.