Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඈ ආ මාවත
About this book

ඇගේ තාත්තා ඇයව බලහත්කාරයෙන්ම විවාහ කර දුන්නේ ඇයට වයස අවුරුදු දොලහේදීය. සැමියාගෙන් අනේකවිධ වධහිංසා විදි ඇය, වයස අවුරුදු දාහතරේදී දරුවෙකුද බිහි කළාය. වයස විස්ස පිරෙන්නට පෙර තිදරු මවක්ද වූවාය. පවුලේ වගකීමක් නොදරන සැමියෙකුට දාව දරුවන් තිදෙනෙකු බිහි කළත් ඇය හොද මවක් වූවාය. ඒ නිසාම ජීවත් වීමේ දුෂ්කර සටනට මුහුණ දෙන්නට ඇයට සිදු විය. අටේ පන්තියෙන් ඉගෙනීම නැවැත්වූ ඇයට, ජීවත්වෙන්නට ගෙවල්වල බැලමෙහෙවර කරනු හැරෙන්නට වෙන කරන්නට දෙයක්ද නොවීය. වධක සැමියාගෙන් ගැලවී ඇය දරු තිදෙනෙකු සමග දිල්ලියට යන්නේ මහලොකු දෙයක් බලාපොරොත්තුවෙන් නොවේ. "සාමාන්‍ය ජීවිතයක්” ගත කරන අටියෙනි. එහෙත්... ඒ ගමන කෙළවර වූයේ අතිශයින් අසාමාන්‍ය යමක් ඇය වෙත ලබා දෙමිනි.

ISBN
9786249809857
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඈ ආ මාවත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.