Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / සීයා කියූ කතන්දර 2

සීයා කියූ කතන්දර 2

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

විශ්‍රාමික විදුහල්පති එස්. ඩී. ඥානසේන මහතා වසර 30 කට අධික කාලයක් ගුරුවරයෙකු ලෙස සහ විදුහල්පතිවරයෙකු ලෙස විදුහල් ගණනාවක දරු දැරියන් දහස් ගණනකගේ නැණැස පෑදූ කීර්තිමත් ගුරුවරයෙකි.

කුඩාම වයසේ පසුවන දරුවන්ට කියවීමට හා අසා සිටීමට සුදුසු පැරණි ජන කතන්දර 50 ක් මින් පෙර නිකුත්කළ ‘'සීයා කියූ කතන්දර” ග්‍රන්ථය තුළ ඇතුලත්ව තිබූ අතර, දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද කියවා රසවිඳිය හැකි ජනශ්‍රැතියේ එන තවත් පැරණි ජන කතන්දර 65 ක් ‛‛සීයා කියූ කතන්දර 2” නමැති මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වේ.

කියවා රසවිඳිය හැකි වූත්, සාර්ථක දිවි පෙවෙතකට උදව් කරගත හැකි යමක් උකහා ගැනීමටත් හැකි මෙම කතන්දර පොත ලිවීමට ලියන බස උපයෝගී කරගෙන ඇත්තේ පාසල් දරුවන්ගේ හෙළ වියරණ පිළිබඳ දැනුමට ද යම් පිහිටක් වීමේ අපේක්ෂාවෙනි.

ISBN
9786249750210
පිටු ගණන (Pages)
161
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සීයා කියූ කතන්දර 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.