සොල්දාදුවාගේ දූපත

Special Price රු. 495.00 Regular Price රු. 550.00
In stock
SKU
soldaduwage-dupatha-channa-bandara-agatha-christie-sarasavi
ඩෙවොන් වෙරළට එපිටින් වු පාළු දුපතක්. එහි ඇති හුදෙකලා මන්දිරයක්, ඒ වෙත බෝට්ටුවකින් පැමිණෙන ආගන්තුකයන් දසදෙනෙක්. ඔවුන් එහි පැමිණෙන්නේ කුමන අරමුණකින්ද...? එහිදි ඔවුන්ගේ ඇස ගැටෙනා පෙර පාසල් ගීයෙහි සැඟවුනු අරුත කුමක්ද? පාළු දූව තුලදී ඔවුන් මිය යන්නට පටන් ගන්නේ එම ගීයේ සාපය නිසාද? මෙවැනි අද්භූතජනක ප්‍රශ්න වැලකට පිළිතුරු සොයා යන ගමනකි. සොල්දාදුවාගේ දූපතට යන ගමන....!
Author චන්න බණ්ඩාර විජේකෝන් - Channa Bandara Wijekoon (3), Agatha Christie (39)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජින ලෙස.ඉංග්‍රීසියෙන් ලියැවු ඇගේ පොත් පිටපත් කෝටී සියයක් ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටිසියක් ද පාඨකයා අතර එක් වී ඇත.බයිබලය හා ශේක්ෂ්පියර්ගේ කෘතීන් හැරුණු විට මෙතෙක් ලොව වඩාත් ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ .
More Information
ISBN 9789556718645
පිටු ගණන 310
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සොල්දාදුවාගේ දූපත
Back to Top