Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සොලමන් කේන්

සොලමන් කේන්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

අන්ධකාරයේ මාවතේ ඇවිද යන එකම අසිපත්ධාරියා...

දේවභක්තිකයෙකු වුව ද, පළිගැනීමේ අකුණු සැරයක් මෙන්, අනුකම්පා විරහිත ලෙස නපුර සමඟ සටන් වදිමින් ලෝකය පුරා සැරිසරන සොලමන් කේන් යනු සාමාන්‍ය මිනිසෙක් නො වේ. අඳුරු ඉංග්‍රීසි බිම්වල සිට අභිරහස් අප්‍රිකානු ඝන වනාන්තර දක්වා ඔහු ඇවිද යන්නේ අන්ධකාරයේ බලවේග, යක්ෂයන් සහ මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටින මෘගයන් මිහිපිටින් අතුගා දැමීමේ එක ම අරමුණ පෙරදැරි කර ගෙන ය.

රොබට් ඊ. හොවාඩ් (Robert E Howard) ගේ අනභිභවනීය පැන් තුඩින් බිහි වූ මෙම අද්භූත හා ත්‍රාසජනක ලෝකයට පා තැබීමට පාඨක ඔබටත් අවසර...

• වෛරයේ ගිනි පුපුරු මැද ගැටෙන කඩුවක ශබ්දය...
• නො පෙනෙන බලවේගයන් සමඟ කෙරෙන ජීවිතයත් මරණයත් අතර සටන...

සොලමන් කේන්ගේ සම්පූර්ණ හා අසංක්ෂිප්ත කතා සංග්‍රහය

ISBN
9786246722357
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
සොලමන් කේන්
This book සොලමන් කේන් Robert E Howard
රු. 1,620.00 රු. 1,800.00
ඇක්විලෝනියාවේ කොනාන් ප්රභාත් මිරිහාගල්ල
රු. 315.00 රු. 350.00
2 books selected
රු. 1,935.00 රු. 2,150.00
Save රු. 215.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සොලමන් කේන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.