ස්පාටකස්
About this book
Steven Deknight නූතන යුගයේ ඉන්ද්‍රජාලිකයෙකි. විශ්මිත වූ පරිකල්පනයකින් හෙබි පොහොසත් නිර්මාණ ගණනාවක්ම හෙතෙම ලෝක සාහිත්‍යයට එක් කළේය. නවකතාකරුවෙක්, තිර රචකයෙක්, අධ්‍යක්ෂකවරයෙක් ලෙස දක්ෂතා දක්වා ඇත.
ඔහු නිමැවුමක් වන ස්පාටකස් රූපවාහිනී කතා මාලාවේ පළමුවැන්න ලේ සහ වැල්ල ආකෘතිය හා සිද්ධි දාමයන් පමණක් උකහා ගෙන පෙර කෘතියට හානි නොවන සේ අවශ්‍ය තැන් වෙනස් කිරීම් සිදුකර, අනවශ්‍ය තැන් කපාහැර, අඩුලුහුඬු පුරවා වෙනස්ම රචනයක් බවට පත් කළ නිර්මාණයකි.
Details
ISBN
9789553909688
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review