සුදුරු අබා
About this book
කතා කියන්නෙ මැවීමක්. මවන්නට පුළුවන් දෙවියන්ට කියල කියනවනෙ. දෙවියන් මවන කතා කියන එක පැවරෙන්නෙ මිනිසුන්ට. කතා කියන මිනිසුන් කියන්නෙ සුවිශේෂ පිරිසක්. ඔවුන් දෙවියන්ගේ මිනිසුන්.
ලෝකය කියන්නෙ කතන්දරයක්. කතන්දර ලෝකයක්. කතන්දර කියන්නෙ ගැටුම්. සොබාදහමයි මිනිසුනුයි අතර ගැටුම්, මිනිසුන් අතර ගැටුම්, මිනිසුන් තුළ ගැටුම්, ගැටුම් අතර ගැටුම් වගේ විවිධ කතන්දර තියෙනවා. කතාවලට නිශ්චිත හැඩයක් නැහැ. මිනිසුන් කතාවලට යම් යම් ආකෘතික හැඩතල නිර්වචනය කරගෙන තිබෙනවා.
එවන් මහා කතන්දර ලෝකයක ඒ මහා කතාව කියවාගන්නට අත්වැල් සපයන කුඩා කතා කිහිපයකින් 'සුදුරු අබා' කෙටිකතා එකතුව සමන්විතයි.
Details
ISBN
9786246625009
පිටු ගණන (Pages)
68
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review