Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සුළගේ ගීතය

සුළගේ ගීතය

ප්‍රකාශක (Publisher): අපූරු පොත් - Apooru poth
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
එය 1948 වසරයි.එකොළොස් හැවිරිදි ජෙනිෆර් රොබින්සන් එවකට ඇගේ ප්‍රාථමික පාසලේ අවසන් වසරේ ඉගනුම ලබමින් සිටියාය.පලතුරු වචන බොහෝ ගොවි පවුල් මුහුණ දුන් ගැටළු වලට රොබින්සන් පවුලටද මුහුණ දීමට සිදුවිය.එහෙත් මේ වසරේදී විශාල අස්වැන්නක් අපේක්ෂාවෙන් පසුවු ඔවුහු ඒ අස්වැන්න විකුණා ලබන මුදලින් තම නිවෙසට විදුලිය ලබා ගැනීමට බලා උන්හ.අන්තිමේදී ඔවුන් මුහුණ දෙන්නේ නොසිතූ විරූ අභාග්‍යයකටය.
ISBN
9789557180014
පිටු ගණන (Pages)
150
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුළගේ ගීතය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.