සුළං කපොලු මැද
About this book
මෝටර් රථය නොපෙනී ගිය පසු සොෆී සමඟ මුළුතැන්ගෙය තුළට ඇවිද ගිය මේරි- ඇන්ජි සොයුරා තම අත පත් කළ ත්‍යාගය
දිග හැර බැලුවා. එය කුඩා රන්වන් ලොකට්ටුවක් විය. එහි ඇතුළත ඔහුගේ ඡායාරූපයක් විය.
රොබට් එහි හිනැහෙමින් හිඳියේ ය. ඒ ඡායාරූපය ගනු ලැබුවේ පසුගිය නත්තලේදීය. ලොකට්ටුවේ එක් අර්ධයක රොබට් හිනැහෙමින්
හිඳි අතර, අනෙක් අර්ධයේ වුයේ ඒ නත්තල් දිනයේ ම ගත් ඔවුන් දෙදෙනාගේ මාපියන්ගේ ඡායාරූපයකි.ඒ තිළිණය පුදුමාකාර සොඳුරු
තිළිණයක් විය. මඳ වේලාවක් ලොකට්ටුවේ ඡායාරූප දෙස බලා උන් දෙදෙනා එය වසා දැමුවේ වේදනාවෙනි.
මේරි ඇන්ජිගේ කර පැලඳි රන් මාලායට එය පැලඳ ගන්නට සොෆී උදව් කළාය.
Details
ISBN
9789553306029
මුද්රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review