සුංගියි උංගියි
About this book
මේ කතාව ලියැවුණේ මෑතකදී ප්‍රසිද්ධියට පත්වුණු ප්‍රවෘත්තියක් තුළිනි. රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් මාධ්‍ය හරහා මේ පුවත විවිධ ආකාරයට ඉදිරිපත් කෙරුණි. පුවත ඇසුවිටම එහි සත්‍ය තත්වය එයම නොවේයැයි මම අනුමාන කළෙමි. එය සනාථ කරනු වස් දිනක් ඉරිදා පුවත් පතක මේ පුවත සම්බන්ධයෙන් වෙනස් සිද්ධියක් පළ කළේය. එය මා දැරූ මතයට බෙහෙවින් සමාන වී තිබුණි. මෙම කතාව ලිවීමට ප්‍රවේශයක් වූයේ ඒ ප්‍රවෘත්තියයි. මේ පොතේ සඳහන් වන ලිංගිලා වැනි මිණිකැට තව බොහෝ ප්‍රමාණයක් මේ මිහිකත තුළ ඇති බව නම් සැබෑය. එහෙත් ඒවා එළියට ගෙන ඔප දැමීමට මහසෙන් වැනි මහත්වරුන් බිහිවෙනවා නම් කොතරම් අගේද ?
ළමයින්ට, ගැටවරයන්ට, තරුණයන්ට මෙන්ම වැඩිහිටියන්ටද මේ පුංචි කතාව වැදගත් වනවාට සැක නැත.
Details
ISBN
9789555463850
පිටු ගණන (Pages)
40
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review