සුරංගනා කතා හතක්
About this book
වත්මන් අධ්‍යාපන තරඟව තුළ
වෙහෙසට පත්ව සිටින දරුවන්ගේ
ලෝකය ඒකාකාරී හා යාන්ත්‍රික වූවකි.
ඔවුන් අනාගතයේ නිර්මාණශීලී තරුණ
පිරිසක් හා පරිණත වැඩිහිටි පිරිසක් බවට පත් කිරීමට නම්,
ඔවුන්ගේ කල්පනා ලෝකය හා පරිකල්පනය පුළුල් කළ යුතුය.
දරුවන්ගේ මනස විකසිත වන
ළමා කාලයේදී නිර්මාණාත්මක,
අර්ථාන්විත මෙන්ම ආකර්ෂණීය ලෙස
වචනයෙන් මෙන්ම සිතුවමින් ද ගෙත්තම් කළ
රසවත් වියමන් ඔවුන් අතට පත් කළ යුතුය.
‘සුරංගනා කතා හතක්’ නැමැති මේ වියමන,
ළමා ලෝකය රස ගන්වමින්, පරිකල්පන
ශක්තිය අවුළුවාලන්නට දරන ලද උත්සාහයකි.
Details
ISBN
9789556565959
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review