තාගෝර් ජීවනය
About this book
රට යනු එහි පස නො වේ. රටක් යනු මිනිසුන්ගේ නිර්මාණයකි. එය මිනිසුන්ගේ ආත්මය යි. මිනිසුන්ගේ ආත්මය බැබළෙන විට රට බැබළෙන්නට පටන් ගනී.
රටක් සිය විශිෂ්ටත්වයේ තිරසර පැවැත්ම උදෙසා ප්‍රතිවේධයන්ගෙන් පරිපූර්ණතාවයට පත්වූවන්, කවියන් සොයා යා යුතු වන්නේ එබැවිනි. ඔවුන්ගෙන් තොර ව වුව ගහකොළ තණපත් වැවේවි. සියොත් සිවුපාවන් බිහි වේවි. වැසි වසිවි, ගංගා ගලාවි. නමුත් රට, කාන්තාරයක වැලි යට සැඟවුණ පසක් සේ වැසී පවතීවි. රටක් සිය රටෙහි කවිය සොයා යන විට එය කවියාට මුළු මහත් සමාජය ඉදිරියේ පුදනු ලබන උත්තරිතර අභිමානයක් වන්නේ ය. මෙය සිදු වන දිනය වන විට, ඔහු ඉතා ඉහළින් පිළිගන්නා දිනය වන විට, කවියා පොළොවෙහි නොව සිය රටෙහි හදවතින් උපන්නා වෙයි.
Details
ISBN
9786245314119
පිටු ගණන (Pages)
164
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review