Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / පිපාසිත වෙමු රහසින් - කාව්‍ය සංග්‍රහය

පිපාසිත වෙමු රහසින් - කාව්‍ය සංග්‍රහය

About this book

ලෝකය පිරී ඇත මිතුරන් ගෙන්

මගෙ ජිවිතය ආලෝකයේ වන විට

කඩා හැලෙනා බැවින් දැන් මීදුම

කිසිවෙකුත් ඉතිරි ව නැත දැකුමට.

සැබැවින් ම කිසිවෙකු නැණවත් නැත

නොදන්නේ නම් අන්ධකාරය ගැන

කිසිම දෙයකට ඉන්

ගැලවිය නො හැකි බව සහ එහි නිහඬ බව ගැන

අමුතුය මීදුමේ ඇවිදීම

ජීවිතය යනු තනිකම ය

කිසිඳු මිනිසෙක් අනෙකා නාඳුනයි

සියලු දෙන තනිකමෙහි ගිලී ගෙන.

ISBN
9786245578283
පිටු ගණන (Pages)
65
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පිපාසිත වෙමු රහසින් - කාව්‍ය සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.