Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / සියයක් මොමිජි පත්

සියයක් මොමිජි පත්

ප්‍රකාශක (Publisher): vapa university press
About this book

හයිකු කවියේ අතිසූක්ෂ්ම

ලෝකාවේක්ෂණයට නො දෙවැනි

පහළ කිරීම්, ඉන් වසර දහසකටත්

පෙරාතුව පහළ වූ වකා හෙවත්

ටන්කා කවියේ දැක්ක හැකි වේ

එවක බෙහෙවින්  ප්‍රඥාසම්පන්න

කිවියරු පවා ස්වකීය ඥාන

මහිමයේ ඖදාර්යයෙන් සිය කවිය

පුරවා ලීමට යත්න නො දැරූ හ.

අරුණෝදයේ පළමු දිලිසුමත්,

උණ වදුලේ සර සර මතුරත්,

දුර ඇසෙන මුවකු ගේ

කම්පා නාදයත් ඔවුනට රිසි විය.

ප්‍රකෘතියෙන් වියෝ වූ මනැසකින් නො ව,

ස්වභාව ලෝකය හා කවියා ඒකත්වයක

පිහිටා බිහි කළ කාව්‍ය විධියක්

සේ අප වකා කවිය වටහාගත යුතු ය.

ISBN
9786245785018
පිටු ගණන (Pages)
138
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සියයක් මොමිජි පත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.