Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ආදර කවි විස්සක් සහ සුන් පැතුම් ගීතාවක්

ආදර කවි විස්සක් සහ සුන් පැතුම් ගීතාවක්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

බෝ කලක් පෙම් කර ඇත්තෙමි, 

ඉර එළි බබළන ඔබ ගත උතුම් මුතුවට 

බෝ දුර ගියෙමි, විශ්වය ම ඔබ සතු යැයි සිතන තරමට

කඳුකරයෙන් ඔබට සතුටු මල් ගෙනෙමි මම 

නිල් සීනු කුසුම් සහ ගැමි හාදු බඳුන් 

සහ කළු පැහැ හේසල් ඵල 

 

අවැසි ය මටකරන්නට ඔබ සමග 

වසන්තය චෙරි ගස් සමගින් කරන දෙය.

ISBN
9786245638321
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආදර කවි විස්සක් සහ සුන් පැතුම් ගීතාවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.