Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / වැස්සක් අසන්නෙකු සේ මා අසන්න

වැස්සක් අසන්නෙකු සේ මා අසන්න

About this book

ඕනෑ ම හුදකලා පැයක

කොළය මත පෑන ලියමින් යන විට

කවුරු ද මෙහෙයවන්නේ පෑන?

කාට ද ඔහු ලියන්නේ කියනවා නම්,

ඔහු ලියන්නේ මා වෙනුවෙන්මයි.

තොල්වලින් සිහිනයෙන් සෑදී ඇත මේ වෙරළ

ගිරි සිරසක් නිසල 

ලෝකය සදහට මතක නැති කරන්නට උරහිසක් දෙන

පතුළක් නැති ගැඹර

 

මගේ අත ගෙන යමින්

වදනක් අසමින් පැකිළෙමින්

හරිත කඳු සහ නිල් මුහුද අතර නැවතිලා 

මා ලියන දෑ ගැන හිතන හිමාකාර උණුහුමකින්

මා තුළ ඉන්නා යමෙකු ලියනවා 

සියල්ල මේ යුක්ති ගින්නෙන් දැවෙනවා 

නමුදු පීඩිතයා නම් ඒ විනිසුරාමයි.

මට දඬුවම් කිරීමෙන් දඬුවම් ලබන්නේ ඔහුමයි.

ඕනෑ ම කෙනෙකුටයි ඔහු ලියන්නෙ

නිශ්චිත කිසිවෙකුට නෙමෙයි ඔහු අමතන්නෙ

ඔහුට ම ඔහු ලියාගන්නවා

ඉන් පස්සෙ ඔහුට එය අමතක වී නිදහස් වී

ආයෙත් මං බවට පත්වෙනවා.

ISBN
9786245638642
පිටු ගණන (Pages)
167
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වැස්සක් අසන්නෙකු සේ මා අසන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.