ගැහැනු හදක් ගැහෙන හඬක්
About this book
ඇගේ පොරොන්දුවේ රත්රන් කිසි දා සාරා ගෙන නැහැ
ඇගේ යුක්තියේ මායිම් පැහැදිලි ව අර්ථ ගන්වා නැහැ
අත හැර දැමූ ඇගේ පලදා පලතුරු සහ ධාන්‍ය බඩගින්න නිවන්න
ගැඹුරු වේදනා සනහන්න යොදා ගෙන නැහැ
ඇගේ ආඩම්බර ප්‍රකාශ සුළගේ යන පත්‍ර වෙලා
ඇගේ දකුණු දිග ආලෝකය කළු මරණය ඇවිත් මිතුරු කර ගෙන
සොයා ගන්න මේ රට මිය ගිය සියවස් හඬා වැටෙනවා
උතුම් පෙති පුබුදුවන්න කිසිවෙකුත් හෙළා නොදකින ලෙස
ඇය සිය බබළන අනාගතය මරා ගෙන කෙලෙසිලා සොච්චමකට
ඇගේ දරුවන් බොරුකාර ලොක්කන් ගාව හිර කරලා
අනේ වැඳලා කියන්නම්
මේ රට සොයා ගන්න!
Details
ISBN
9786245638987
පිටු ගණන (Pages)
258
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review