එව්ගේනි ඔනීගින්
About this book
අහා! මොන තරම් සුන්දර ද
පුෂ්කින් ඔබේ කවි උයන!
දුෂ්ට දුර්ජන නීච කුරිරු සමාජය
වසන්තයේ සුපිපි යෞවන පුෂ්පයන්ට උරුම කර දෙන
ප්‍රේමයේ ශෝකය එසේ නැතිනම් ශෝචනීය ප්‍රේමයේ
උන්මාදනීය පරම සුගන්ධය වහනය වන.
සොය සොයා සරන සඳ මා සිත
මගේ ම හදවත,
දකිමි එය ඉකි ගස-ගසා වැළපෙන හැටි
තනි වී ඔබේ සොහොද ළඟ!
තෘප්තිමත් වනු ඇත මුළුමනින් ම ඒ හදවත, නිසැක ය,
නපුරු මිනිසුන් අතර තෙරපි තෙරපී මිරිකෙනවාට වඩා
පුෂ්පයක් උනා නම්,
ගොමුවෙක සුසානය අසල!
ආචාර්ය ප්‍රේමරත්න සමරනායක
Details
ISBN
9786245710164
පිටු ගණන (Pages)
50
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review