රන් දෝලා
About this book
"මගේ සිත් සතන් තුළ අභ්‍යන්තර විප්ලවයක් සිදුවෙමින් ඇත. ඒ සුන්දර මොහොත, ඒ සුන්දර සැන්දෑව මට නුපුරුදු අත්දැකීමකි. එය වැසි කුණාටුවකට මැදිව ස්පර්ශයෙන් හා රාගයෙන් මුසපත් වූ ඇලීමක් ගැටීමක් නොවීය. ඇගේ ජීවන සුවඳ තාමත් වාහනය පුරා රැඳී ඇත. ඇය මට ලබා දුන්නේ ආදරය සුන්දර බව දනවන අධ්‍යාපනයකි. ස්වයං සිද්ධව ඇය සිප ගැනීමේ වරදක් ඇත්ද? මා ඇයට යම් කිසි ප්‍රතිචාරයක් දිය යුතුව තිබුණි. එය එසේම සිදුවිය. විවිධාකාර හැඟීම් සමඟ දැන් පොර බැඳීමෙන් පලක් නැත.”
අතුල විතානගේ මහතාගේ නවතම නිර්මාණය "රන් දෝලා" සරල සුන්දර ආශ්වාදජනක කථාවකි. සිදුවීම් මාලාව ක්‍රමයෙන් කූටප්‍රාප්තිය කරා රැගෙන අවුත් ඇති සැටි මනහරය.
ආචාර්ය ප්‍රේමරත්න සමරනායක - කැලණිය විශ්වවිද්‍යාලයය.
Details
ISBN
9556245710218
පිටු ගණන (Pages)
134
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review