තම්මැන්නා
About this book
දේශපාලනඥයා ඊළඟ මැතිවරණය අරමුණු කරගනී රාජ්‍ය තාන්ත්‍රිකයා ඊළඟ පරපුර අරමුණු කරගනී වසර හැත්තෑවක් තිස්සේ කින්නරී සුන්දරා තුන්කල් කොයින් කුලේන්ද්‍රන් සිංදු ධර්මේ විලියම් කැමරා මහත්තයා සෙනුර පරපුරෙන් පරපුරට ඒ රාජ්‍ය තාන්ත්‍රිකයා සොයමින් ගාලු මුවදොර හා දියවන්නා ඔය අසල තවමත් බලා සිටිති.
ඒ රාජ්‍ය තාන්ත්‍රිකයා අපට සොයා දෙන්න.
සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ යන අප සියලු දෙනා වෙනුවෙන් ඒ පාරාදීසය යළි අපට සොයා දෙන්න.
නැවත ඒ පාරාදීසයට අප රැගෙන යන්න.
Details
ISBN
978955 1470593
පිටු ගණන (Pages)
685
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review