Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තණකොළපෙත්තා

තණකොළපෙත්තා

About this book

කුසගින්නෙන් පීඩිතව ගුටිබැටවලින් හෙම්බත්ව ජීවිතයේ අන්ධකාරයම පමණක් දැක තිබූ අල්යෝෂා ප්‍රබන්ධකරුවකු විසින් ගොඩනගන ලද චරිතයක් නොව මොස්කව් නුවර සැබෑ ලෙසම ජීවත් වූ කුඩා දරුවෙකි.

අහමිබෙන් මුණගැසෙන සුන්දර මිනිසුන් කිහිපදෙනකු නිසා, සැබෑ මානව ප්‍රේමය යනු කුමක් ද යන්නත්, ඒ සඳහා මිනිසුන් සියල්ල කැප කරන්නේ කෙසේ ද යන්නත් හොඳින් තේරුම් ගනියි.

ISBN
9786245774678
පිටු ගණන (Pages)
148
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තණකොළපෙත්තා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.