තාපසයා සහ වලසා
About this book
'වලසා ශිෂ්‍යයෙකු හැටියට පත් කර ගැනීමට හැකිවීම ගැන තාපසයා බෙහෙවින් සතුටට පත් ව සිටි නමුත් වලසාට ඉගැන්වීමේ අභියෝගය භාර ගැනීමට සිදුවීම ගැන නම් මහත් තැති ගැන්මකට පත් ව සිටියේය."
ඇත්ත වශයෙන් ම එය තාපසයාට අභියෝගයක් වුයේ ඔහු වලසාට දුන් හැම උපදේශයකින් ම වලසා ගේ හිතට වැදුණේ එක කොටසක් බැවිනි.
වතුර ටිකක් රත් කරන්නැයි තාපසයා වලසාට කී කල වලසා කළේ ළිපට වතුර හැලීමය. කිසිවකු වලසාට කේතලයක් ගැන කියා නොතිබිණ. ඇතැම් ක්‍රියාකාරකම්වල දී වලසා තාපසයාට වඩා ඉදිරියෙන් සිටියේය. මසුන් ඇල්ලීම කදිම නිදසුනකි වලසාට සිය මෘග අත්ලෙන් මසුන් ගොඩට විසිකර අල්ලා ගැනීමට හැකියාව තිබිය දී තාපසයා මසුන් ගැනීමට බිලිපිති බිලිකොකු තංගුස් ආදිය යොදා ගැනීමට උපදෙස් දීමෙන් පාඩම සංකීර්ණ කර
ගත්තේ ඇයි?
Details
ISBN
9789557180113
පිටු ගණන (Pages)
112
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review