Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තරග දුවන බලු පැංචා

තරග දුවන බලු පැංචා

About this book
වේදනාවෙන් සහ බියෙන්, සිහින් උස් ස්වරයකින් කෑගසන හඩක් මල්ල ඇතුළෙන් නිකුත්වුණා. පැට්‍රික් දෙවරක් හිතුවේ නෑ. ඔහු ඇළට පැන්නා. ජීවිතය බේරා ගැනීම බෙස්ට්මේට්ගේ වික්‍රමයේ එක කොටසක් පමණයි. කාටවත් උවමනා නොවූ, බැහැර කළ යුතු අනවශ්‍ය කරදරයක් වූ තැන සිට ප්‍රියතම සහායකයකු වීම දක්වාත්, හුරතලකුවී සිට තරග දුවන බල්ලකු වීම දක්වාත් යන ගමනේදී මේ ග්‍රේහවුන්ඩ් බල්ලා ජීවිත එකකට වඩා ඇත්තේ පූසන්ට පමණක් නොවන බව ඔප්පු කරයි. බලෙන් පැහැරගනු ලැබුවත්, ඉතා අසිරු ලෙස වීදියක ජීවත්වන්නට සිදුවුණත්, නොමැරී බේරෙන්නට මගක් සොයාගන්නට බෙස්ට්මේට්ට පුළුවනි. නමුත් කවදා හෝ ඔහුට නිවෙසක් යැයි කිවහැකි නිවෙසක් ලැබෙයිද?
ISBN
9789556973174
පිටු ගණන (Pages)
140
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තරග දුවන බලු පැංචා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.