තාරකා රාත්‍රිය
About this book
ඔබ.....
දෑල සනසවමින් හෙමිහිට බැසයන සිසිල් දියදහරක් තරමට සිහිලැල්ය. ජීවිත කතරේ කොතැනකින්වත් සංසිඳුවාගත නොහැකි වූ මගේ ආදර පවස නිවාගන්නට මා ඔබ ළඟ නතර වුයේ ඒ නිසා විය යුතුය.
මම
ආදරය මහ ගඟක් වෙනවා නම් ළය හාරා - පාරා ගෙන වුව ඊට ගලන්නට ඉඩ දෙන්න පතාගෙන සිටි නිම්නය වෙමි. අපමණ ගම් - බිම් මගහැර ඇවිත් ඔබ මා මතින් ගලාගියේ ඒ නිසාවෙන් විය යුතුය.
ජීවිතය නමැති වියළි - නිරුදක කතර මැද මම ඔබ තර කොට වැළඳගෙන සිටිමි. පිපාසයෙන් මිය ගියත් වෙන තැනකින් දිය පොදක් නොපතා මම ඔබ මත්තේ මියැදෙන්නට බලන් ඉමි.
Details
ISBN
9789554788565
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review