Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තරු මල් මතින්

තරු මල් මතින්

About this book

“තමුසෙ ඇයි මෙහෙම කරන්නේ...”

“කො...කොහොමද...”

"වයි ආ(ර්) යූ සෝ වොරිඩ් අබවුට් මි...”

එයා ගැන මේ තරම් වද වෙන්නෙ මම එයාට ගොඩාක් ආදරේ නිසා කියලා කියාගන්න ඕනෙ වුණත් ඒකට හයියක් නැතුව මාව ගොළු වුනා.

“ඔයා පිළිගත්තෙ නැති වුනාට ඔයාත් මගේ අයියා කෙනෙක් නේ...”

“මම තමුසෙගෙ අයියා නෙමෙයි...”

"එහෙනම්...”

ISBN
9786245671991
පිටු ගණන (Pages)
424
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තරු මල් මතින්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.