තරු පාර
About this book
තරුවක් වීමට වරුවක්වත් නොයන කලෙක,
තරු පොකුරු බිහිවීම අරුමයක් නොවේ.
ඔබගේ කෙටි පණිවුඩ මනාපයෙන් තරු ලෙස අභිෂේක ලද
තරුණ තරුණියන්ගේ අනාතගතය කුමක් වීද?
සංගීත උන්මාදයෙන් පෙළුණු නදීශන්ගේ ගමනත් එසේද?
මහ පොළොවෙන් අහසට නගින්නට උත්සහ දරන නදීශන් තරුවක අරුම වටහාගනීද?
මේ යාවත්කාලීන වූ අලුත් පරපුරේ සැබෑ යොවුන් සාහිත්‍යයට වෙන් වූ අවකාශයයි.
Details
ISBN
9786245895137
පිටු ගණන (Pages)
265
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review