තවමත් කොතැනක හෝ ඉර පායා ඇත
About this book
තවමත් කොතැනක හෝ ඉර පායා ඇත
මීෂා සතුටින් විනෝදයෙන් තම පවුල සමඟ ගෙවූ සොඳුරු ළමා කාලය අවසන් වන්නේ නාසි හමුදාව ප්‍රාග් නුවර ආක්‍රමණය කළ පසුය. ගෘවන්බන් පවුලට ප්‍රාග් හී පිහිටි යුදෙව් මුඩුක්කු පෙදෙස වෙත යාමට බල කරනු ලැබූවේ ඉන් අනතුරුවය. එතැන් පටන් විනාශකාරී අහිමිවීම මැද මීෂාත් ඔහුගේ මවත්, සහෝදරියන් ‘ටෙරිසින්’ නාසි වඳ කඳවුරට පිටත් කරනු ලැබුවේ නාසි හමුදාව විසිනි.
‘ටෙරිසීන්’ කඳවුරේදි මීෂා තවත් පිරිමි ළමයින් හතළිස් දෙනෙකු සමඟ කාමරයක රඳවා තැබුවේය. ඔවුන් සියල්ල මීෂාට ළෙන්ගතු වූ සහෝදරයන් වැනි විය.
‘ටෙරිසීන්’ හි ජීවිතය අමිහිරි සහ විෂම විය. සමහර දිනක මිත්‍රකමේ සතුට, පාපන්දු ක්‍රීඩාවේ සතුට ගෙන දුන්නා සේම තවත් වටක සියලු දෙනාම ත්‍රාසයෙන් ඇලලී ගියේ නොම්මර ලැයිස්තු කියවා ඔවුන්ට ප්‍රවාහනයෙන් ‘නැඟෙනහිර’ ට ගෙන යන විටය.
මයිකල් තම ළමා කාලයේ මතකය අවදි කරමින් ‘හොලොකොස්ට්’ යුදෙව් සංහාරය කාලයේදී තම අත්දැකීම ටොඩ් හසාක් ලොව් හට පවසන්නේ මෙම අපූරු සාහිත්‍ය ග්‍රන්ථයට පණ පොවමිනි.
Details
ISBN
9786245583034
පිටු ගණන (Pages)
314
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review