අඹ පාරේ ගෙදර
About this book
මෙක්සිකානු සම්භවයක් ඇති අමෙරිකානු ලේඛිකාවක වන සැන්ඩ්‍රා සිස්නෙරොස්ගේ The House on Mango Street නවකතාවෙහි ප්‍රධාන චරිතය වන්නේ එස්පැරැන්සා නම් යෞවනියකි. කතාව පුරාම ඇය අපට විවිධ කාන්තා චරිත මුණගස්වයි. එක් පසෙකින් ජාතිවාදී ගැටලු ද අනෙක් පසින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන විශ්වීය අරගලය ද කතාව තුළින් ඇය ඉස්මතු කරන්නීය. එස්පැරැන්සා ඇගේ පරිසරය තුළ කාන්තාවන්ගේ විභවය කප්පාදු කොට දමන සමාජ සීමාවන්ගෙන් මිදීමේ අපේක්ෂාවෙන් සිහින පසුපස හඹා යන්නීය. එම සිහින සැබෑකර ගැනීමේ ආශාව නිසාම, උපද්‍රව හමුවේ නොසැලී නොපසුබට උත්සාහයෙන් ඉදිරියට යෑමට ගැහැනියකට තිබෙන පුළුවන්කාරකම එස්පැරැන්සා නම් චරිතය තුළින් මතුකර දෙන්නට සැන්ඩ්‍රා සිස්නෙරොස් සමත් වී තිබේ. ‛අඹ පාරේ ගෙදර’ ලෙසින් ඔබ අතට පත්වනුයේ එම කතාන්දරයේ සිංහල පරිවර්තනයයි.
Details
ISBN
9786246697143
පිටු ගණන (Pages)
111
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
අඹ පාරේ ගෙදර
රු. 368.00
රු. 460.00
මල් නගරයේ පොඩ්ඩෝ
රු. 640.00
රු. 800.00
පුදුම ලන්තෑරුම
රු. 450.00
රු. 500.00
3 books selected
රු. 1,458.00
රු. 1,760.00
Save රු. 302.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review