රතු ඔක්තෝබරයේ දඩයම
භෞතික විද්යා නියමයන් සමඟ ඉන්ජිනේරු නිලධාරියා කටයුතු කිරීමට සූදානම් වූයේය. සිය දේශපාලන න්යායන්ට එරෙහි වූ භෞතික විද්යා නියමයන්ට ඉඩ දීමට සබ්මැරීනයේ දේශපාලන නිලධාරියා ඉඩ දුන්නේ නැත. ප්රතිඵලය වූයේ එම සබ්මැරීනය සයුරු ගැඹුරේදීම පිපිරී යාමයි. එය සෝවියට් සංගමයේ රතු ඔක්තෝබර් සබ්මැරීනය ලුහුබඳිමින් සිටි සබ්මැරීනයක් වූයේය.
සෝවියට් සංගමයේ අංක එකේ යාත්රිකයකු වූ මාකෝ රේමියස් අති නවීන රතු ඔක්තෝබර් සබ්මැරීනය මෙහෙයවමින් සිටියේ ඇමෙරිකාව දෙසටය.
ඇමෙරිකානු වෙරළාසන්නයේ එරට නාවික හා ගුවන් බලකා රොද බඳිද්දී රුසියානු නෞකා සහ සබ්මැරීන ද එදෙසට එමින් සිටියේය. තුන්වැනි ලෝක යුද්ධය ඇරඹීම පිණිස වූයේ එක් වෙඩිල්ලක අඩුවකි. රේමියස් ගේ හා රතු ඔක්තෝබර් සබ්මැරීනයේ එහි කාර්ය මණ්ඩලයේ ඉරණම පැවත්තේ කා අතද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.