Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ද ලයිෆ් සෙන්ටෙන්ස්

ද ලයිෆ් සෙන්ටෙන්ස්

About this book

ඉස්සර මට නමක් තිබුණා.

ඒ කාලේ මගේ නම ඇම්බර් රයන්...

ඒත් දැන් මට තියෙන්නෙ නමක් නෙවෙයි. අංකයක්.

'6868RX...

ඔව්. මං හිරකාරියක්...

මං ජීවිතාන්තය දක්වා සිර දඩුවමකට නියමවුණ හිරකාරියක්... මං මේ හිර දඩුවම් ව්දින්නෙ මම කරපු අපරාධයකට නෙවෙයි...

ඒක වෙන කවුරුවත් කරපු අපරාධයකුත් නෙවෙයි. මාව ජීවිතාන්තය දක්වා හිරගෙට නියම වුණේ කවදාවත්ම සිද්ධ වුණේ නැති අපරාධයකට... මං නිර්දෝෂියි කියලා ඔප්පු කරන්න මගේ හොදම යෙහෙළිය හෙදර්ට.. මං වෙනුවෙන් ඒ අපායට...

ඒ අන්ධකාරයට ආපහු යන්න සිද්ධ වුණා.....

ISBN
9786245663897
පිටු ගණන (Pages)
424
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ද ලයිෆ් සෙන්ටෙන්ස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.