පිහාටු වෙළෙන්දි
About this book
බලා සිටීම, පැට්‍රික් හට බිය ඇති වෙන වේලාවක් විය. මත් කුඩු වර්ගය හොඳින් සැඟවූ ඔහු කිසිවකු මුළුතැන්ගෙයට නොපැමිණෙන බවට බොහෝ ප්‍රවේසමෙන් යුතුව බලා සිට, සෑම රාත්‍රියකම ජෙස්ගේ කොකෝවා වීදුරුවට එය දැමුවේය. සෑම රාත්‍රියකම දෙන මාත්‍රාව ඔහු ඉතා ප්‍රවේසමෙන් මැන වෙන් වෙන් කවරවලට දමා ඔහුගේ කණ්ණාඩි මේසයෙහි අගුළු දමන ලද ඉහළම ලාච්චුවට දමා තැබුවේය. පෙට්ටියට වඩා කවරයක සැඟවීම ලෙහෙසිය. තමා හට සිතා ගත නොහැකි තරම් මහන්සියක් දැනෙන බව දෙවෙනි සන්ධ්‍යාවේදී ඇය පැවසුවාය.
Details
ISBN
9786246451738
පිටු ගණන (Pages)
432
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review