Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / තෙයොෆ්‍රැස්ටස් චරිත

තෙයොෆ්‍රැස්ටස් චරිත

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ඇරිස්ටෝටල්ගේ ගෝලයෙකු මෙන් ම ඔහුගේ ලයිසියම් අධ්‍යාපන ආයතනයේ ඇරිස්ටෝටල්ට පසු ප්‍රධානියා වු තෙයොෆ්‍රැස්ටස් විසින් සෑම සමාජයකම දක්නට ලැබෙන චරිත 30ක් පිළිබඳ කෙරෙන විස්තරාත්මක චරිත නිරූපණයක් මේ පොතෙහි අඩංගු වේ.

ඔහු මේ චරිත සැහැල්ලුවටත් විනෝදාත්මකවත් දක්වා ඇත. තව ද තෙයොෆ්‍රැස්ටස් මිතුරෙකු වු ප්‍රසිද්ධ නව ප්‍රහසන නාට්‍ය රචකයකු වන මිනැන්ඩර්ගේ නාට්‍ය සඳහා මේ චරිත නිරූපණය ආධාර වු බව ද නිසැකයි.

ISBN
978955301278
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තෙයොෆ්‍රැස්ටස් චරිත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.