තෝර්ගේ මිටිය
About this book
තෝර්ගේ මිටිය ආයේම ආගිය අතක් නැහැ.
ගිගිරුම් දෙයියාට ඔහුගේ ආයුධය - ලෝක නවයේම තියන බලවත්ම බලවේගය නැති කරගැනීමේ හරිම කරදරකාරී පුරුද්දක් තිබෙනවා.
ඒත් මේ වතාවේ නම් මිටිය නිකන්ම නැතිවෙලා විතරක් නෙවේ, ඒක සතුරාගේ අතට පත්වෙලා.
මැග්නස් චේස්ටයි ඔහුගේ යාළුවන්ටයි ඉක්මනටම ඒක ආපහු අරගන්න බැරි වුණොත්, යෝධයන්ගේ ආක්‍රමණයට එරෙහිව මරණීය රාජධානි අනාරක්ෂිත වේවි. දෙවිවරුන්ගේ යුද්ධය පටන් ගැනේවි. ලෝක නවයම ගින්නෙන් දැවේවි.
අවාසනාවට වාගේ මිටිය ආපහු අරගන්න ගනුදෙනුවක් කතා කරන්න පුළුවන් එකම කෙනා වෙන්නේ දෙවිවරුන්ගේ පරම සතුරා, ලෝකියි- ඒ වාගේම ඔහුගේ මිලත් සෑහෙන්න ඉහළයි.
Details
ISBN
9786245519781
පිටු ගණන (Pages)
551
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review