Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගැන ජනකතා

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගැන ජනකතා

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

සිංහල සාහිත්‍යයේ මිණි පහණක් සේ සලකන තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ විවිධ උගතුන් විවිධ අදහස් දක්වා තිබේ. නමුත් මාධ්‍යවේදී ජයතිස්ස තෙන්නකෝන් මහතා වෙනත් විචාරකයන් නොදුටු පැතිකඩකට පාඨකයා රැගෙන ගොස් ඇති බවක් පෙනේ.

රාහුල හිමි පිළිබඳව පවත්නා විවිධ ජන ශ්‍රැතීන් සමූහයක්ම මෙම ලේඛකයා ඉස්මතු කර ඇති බවක් පෙනේ. භාෂාව අතින් ගත්විට ද සරල බස් වහරක් භාවිතයට ගැනීම නිසා බෙහෙවින් ප්‍රයෝජනවත් ය.

ශාස්ත්‍රපති යටිගල සෝමතිලක හිමි
ජයසුමන පිරිවෙන්පති,
මාතර ජයසුමනාරාම මහා විහාරය,
ගල්පමුණ චූල සුමනාරාමය, උභය විහාරාධිපති.

Details
ISBN
9789553076731
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගැන ජනකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.