Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / තුහින මිටියාවතේ රහස් නිධානය

තුහින මිටියාවතේ රහස් නිධානය

About this book
අමතක කරන්න ළමයා. ඔහු පැවසුවා. දැන් සේරම හරි. ගංගාවේ උමඟ දිගේ පොලීසිය ඇවිත් සේරම මිනිස්සුන්ව අරගෙන ගියා. අද රෑ කණගාටුදායක ම මිනිසා තමයි ලිව්ලින් තෝමස්. එයාගෙ අම්මා නිදහසේ යාළුවොත් එක්ක ඉන්නවා. දුප්පත් කාන්තාව....එයාට සිද්ධ වුණ දේ වටහා ගන්න බැහැ. ඒකත් හොඳයි.... මෝගන් පැටියෝ එඬේරාත් එක්ක එන්න. ජෝන්ස් මහත්මිය කතා කළා. ළමයිනුත් එන්න. කළුකුමාව රෝස්ට් කරා...ඔයාගෙ උපන්දිනේ වෙනුවෙන් මෝගන් ළමයා.....
ISBN
9789556767100
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තුහින මිටියාවතේ රහස් නිධානය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.