Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / ටයි පටිය දිගේ කඳුළු ගලනව

ටයි පටිය දිගේ කඳුළු ගලනව

ප්‍රකාශක (Publisher): අහස මීඩියා - Ahasa Media Works
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

කන්ද මුදුනේ ඉඳුල් අතරට

හඳ එළිය ඇවිත් වැටෙනකොට

ෆැක්ටරියෙ දුම් ගුලි 

ඇවිත් පිරෙනව ඒ හරහට

A තුන රෝල් කර කර

ජුකී මැෂිමක් උඩ

කැම්පස් අත් ඇරපු මුල් දවස් වල

ඔයා කීවා මතකයි

"හන්තානේ මේ වගේ ඇති නේද

උකු මීදුමට"

ISBN
9789557861562
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ටයි පටිය දිගේ කඳුළු ගලනව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.