ටිකිරිහාමු
About this book
පේරාදෙණියේ සිට පැමිණි මධුපාණී උඩුමහලට නො ගොස් සෝපාවෙහි ඉඳ කල්පනා කරයි. මව එතැනට එයි.
"ඇයි පුතේ තව්මැරිල වගේ? ගමන් තෙහෙට්ටුවද?"
"තෙහෙට්ටුවක් නම් නෑ"
"එහෙනම් මොකද නිකම් සසර කළකිරිල වගේ?"
"නෑ අම්මා... මට ගෙදර එන්න තාත්තා මිනිස්ට්‍රි එකේ වෙහිකල් එකක් එවන බව දන්නවනං මම බස් එකේ හරි ට්‍රේන් එකේ හරි එනවා"
"හරි වැඩක්නෙ...ඒකද මූණ දික්කරගෙන ඉන්නේ?"
"වාහනය දැක්ක ගමං, ආ උඹටත් දැන් මිනිස්ට්‍රි එකේ වාහනයක් හම්බු වෙලා නේද කියල යුනි එකේ කොල්ලෝ කෙල්ලෝ මට වදේ ගහන්න පටන් ගත්තා...මට හරි ලජ්ජ හිතුණා."
"යස වැඩක්නේ...ලජ්ජා හිතෙන්නෙ මොකටද? ආඩම්බර වෙන්න එපායැ ළමයො. එහෙනම් ඇමති කෙනෙක්ගේ දුවෙක් වෙච්ච එක ගැනත් ඔයාට ලජ්ජා හිතෙනවා නැතෑ."
" තාත්තා ඇමති කෙනෙක් වීම ගැන ලජ්ජා වෙන්න සිද්ධ වෙන වෙලාවලුත් තියෙනවා තමා. කොහොමටත් මම ඒ ගැන ආඩම්බර වෙන්නෙ නම් නෑ."
Details
ISBN
9789556864014
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review