උඩු යටිකුරු
About this book
චීන ජාතිකයෙකු වූ පා ජින් සම්මාන රාශියක් දිනූ ලේඛකයෙකි. ඔහුගේ මෙම අලුත්ම නවකතාව වූ 'The Boat Rocker' නම් නවකතාවෙන් අමෙරිකාවේ මෙන්ම චීනයේ දේශපාලනයට නතුවන සාහිත්‍ය හා පුවත්පත් කලාවේ ශෝචනීය ඉරණම විස්තර කරයි. ඩැන්ලින් නම් පුවත්පත් කලාවේදියා නොමරා මරා දමන රාජ්‍ය තන්ත්‍රය තමන් ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම තැන වැජඹෙන බව පවසයි.
පා පින්ට 'National Book Award' සම්මානය ලැබුණේ ඔහු විසින් ලියූ 'Waiting' නම් කතාවටයි. මේ නවකතාව ලෝකයේ බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව ඇත. එසේම මෙම උඩු යටිකුරු’ නවකතාවද එම ජනප්‍රියත්වයට හිමිකම් කියන නවකතාවකි.
Details
ISBN
9789556673432
පිටු ගණන (Pages)
198
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review