Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / උං ගියාදෙං

උං ගියාදෙං

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

කරුණාදාස සූරියආරච්චි

උං ගියාදෙං

ගොම්මන් නිහඬතාව තමා අසල තබා මිනිසා ද වස්සා ද නොපෙනී යන තුරා ජස්ටින් බලා සිටියේය. ඒ අතර හදිසියේ පැමිණි සුළං රැල්ලකින් ගොරොක් ගස් මුදුන යන්තමින් සසල විය. එය දුර ඈත හූමිටිකන්ද මුදුනේ සිට පැමිණි දීර්ඝ සුසුමක් වන්නට ද බැරී නැත. එහෙත් සසල වූ ගොරොක් ගස් මුදුන මොහොතකින් නිසල විය. 

විශාල ගෘහයේ තමා සමඟ ජීවත් වූ එකම ප්‍රාණියා ද පොළොව යටය. කුඩා තෙත පස් කණ්ඩිය දෙස යළිත් බැලූ ජස්ටින් උදැල්ල ගැනීමට පහත් විය. 

කොන්ද නැවතත් කැක්කුම් දුන්නේය. අත් දෙක ඉඟටියට තබා වාකුල්වෙමින් ඔහු කොන්ද කෙළින් කර ගත්තේය. 

මස්..ලේ..තෙත..කිසිවක් නැති, එහෙත් නො බිඳුණු නහර වැල් ශේෂව ඇති, වියළි පත්‍රය නො පාගාම ඔහු අඩිය තැබුවේය.

ISBN
9789556862447
පිටු ගණන (Pages)
271
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: උං ගියාදෙං

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.