උප දෙවි ලිපි ගොනු
About this book
ඔබ මේ පොත කියවමින් සිටිනවා නම්, ඔබේ ජීවිතය තව තවත් අන්තරාදායක වීමට ආසන්නයි.
අර්ධලෝහිත කඳවුරේ ජ්‍යෙෂ්ඨ ලේකම් වන රික් රියෝඩන් මෙම අතිශය රහසිගත ලිපිගොනුවලින් ඔබට කිසිම සාමාන්‍ය මනුෂ්‍ය ළමයෙකුට දැකීමට ඉඩක් නැති උප දෙවි ලෝකය තුළට එබී බැලීමට ඉඩ ලබා දී ඇත.
මෙම රහසිගත ලිපිගොනුවට පර්සි ජැක්සන්ගේ අති බිහිසුණු වික්‍රමාන්විත තුනක් ඇතුළත් වේ.
ඉතින්, ඔබ මෙම පොතෙන් සන්නද්ධ නම්, ඔබගේ පුහුණුවීම් අතරතුරේ දී නොමැරී සිටීම සඳහා දැනගත යුතු සියලු දැනුම ඔබ සතු වේවි. මේ ඔබගේ වික්‍රමාන්විතයන්ගේ ඇරඹුම පමණයි...
Details
ISBN
9789556970906
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review