Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / උපාධිධරයාගේ ප්‍රේමය

උපාධිධරයාගේ ප්‍රේමය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

තම සිසු ජීවිතය තුළදී වටහා ගැනීමට අසීරු, එහෙත් පසු කාලයකදී වටහාගෙන, තම යහපත කෙරෙහි ගුරු භවතුන් කෙතරම් ආශිර්වාද කළෝද, කරන්නේද යන අවබෝධය මේ පොතෙන් කතුවරයා සිසු පරපුරට ලබා දෙයි. මහාචාර්ය රාගවචාර් සහ උප මහාචාර්ය ගජපති යන දෙදෙනාම දෙවන වර චන්ද්‍රන්ට මුණගස්වා, නාරයන් කරන්නේ ගුරුන්ගේ ඒ බෝසත් ගතිය පෙන්වීමයි. මිතුරකු කෙරෙහි කැපවුණු මිතුරකුද මේ චරිත තුළින් පෙන්වීම තවත් වැදගත්කමකි.

මුලක් රාජ් ආනන්ද් මෙන් දේශපාලනික නැඹුරුවක් නාරායන්ට නැති බව සැබවි.ඔහු ඉංග්‍රීසි ජාතිකයන් අප්‍රිය කරන්නේ ද නැත. නමුත් Bachelor of Arts කෘතියේ මහාචාර්ය බ්‍රවුන් මෙන් හෙතම ඔවුන්ව දක්වන්නේ වැදගැම්මකට නැති අය විලසයි. කිප්ලිං කෙතරම් පාච්චල් කළත්, නාරායන්ගේ ඉන්දියානු උච්චාරණ රාවයේ සුවඳ ඔහුගේ කතා තුළින් මතුවන හැටි නම් අපූරු ය.

ISBN
9789555735223
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: උපාධිධරයාගේ ප්‍රේමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.