උපන් ගම
"ගම, උප නගරය, මහා නගරය, පඬිපුරය යන හතර පළේ ම ජීවත් වන මැදපන්ති ජනයාගේ අදිසි පොරයට හසු වූ මම ද එහි හවුල්කාරයෙකු වී හෙම්බත් වීමෙන් ලත් අත්දැකීම් ඇත්තෙක්මි. ජීවයෙන් වෙන් නොකළ හැකි මේ අදිසි පොරය මැඬිය හැක්කේ එක්කෝ සියලු දෙනා ම ගැමියන්ගේ තැනට බැස ලද දෙයින් තුටුව ජීවත් වීමෙනි; නොඑසේ නම් උගැන්මෙන් හා ජීවන මිනුමෙන් සියලු දෙනාට ම සමතැන් ලැබිය හැකි සේ ලංකාව සමාජවාදීය උතුරුකුරුවක් කිරීමෙනැයි සිතමි"
- මාර්ටින් වික්‍රමසිංහ
" සාහිත්‍යකාරයෙක් දකින්න ඕනැ ඇළ දොළ ගංගාවල ගස්වැල්වල, කඳු තැනිතලාවල, චතුපිටි වෙල් යායවල ලස්සණ නෙමේ. ගම්වල ජන ජීවිතයෙ සොබාවයයි දකින්න ඕනැ. මීගමුවෙ වෙරළට ගියා ම හරි ලස්සණයි තමයි. ඒත් මුහුදෙන් ජිවත් වෙන මිනිස්සුන්ගේ ජිවිත කොහොම ද? උඩරට තේ වතු හරි ලස්සණයි. ඒත් ඒ වතුවල වැඩ කරන මිනිස්සු ජිවත් වෙන ස්ථාන සුන්දර නැහැනෙ. අපි දකින හුඟක් ස්ථාන සුන්දර වුණාට ඒ මිනිස්සුන්ගේ ජිවිත; ජීවිතවල පැවැත්ම, සුන්දර නැහැනෙ. ..... සොබා සෞන්දර්ය කියන්නේ ජිවිතය නෙමෙයි......
- කාලෝ ෆොන්සේකා
හෙන්රි පාකර්ගේ පුරාතන ලංකාව
බී.එන්.ආර්. ජයසේන
රු. 4,050.00
සරසවි දියණියෝ
උපුල් ශාන්ත සන්නස්ගල
රු. 600.00
සිතක වෙහෙස භාර්යාවන්ගේ පැමිණිළි
සරත් විජේසූරිය
රු. 984.00
ආදරණීය දෙමාපියනි
සරත් විජේසූරිය
රු. 680.00
ඇසට නො පෙනෙන සිතට නො දැනෙන
සරත් විජේසූරිය
රු. 544.00
ආදරණීය ගුරුභවතුනි
සරත් විජේසූරිය
රු. 680.00
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.