උපවාන මහා රහතන් වහන්සේ
About this book
“උපවාන මහ රහතන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුළ හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. විශේෂ අග්‍රස්ථානයක් නොලැබුව ද බුදුරදුන් ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් එක් නමකි. අසූ මහා ශ්‍රාවක නාම ලේඛනයේ හැටනව වැනි ස්ථානයේ මුන් වහන්සේ ගේ නම දක්නට ලැබේ. බුදුරදුන්ට ස්ථිර උපස්ථායකයෙකු නොමැති කාලයේ දී උන් වහන්සේ ගේ සියලු ම උපස්ථානාදිය සිදු කළ තෙරවරුන් අතර මේ උපවාන මහ තෙරුන් ද ප්‍රකට ය.
අනඳ මහ තෙරුන් බුද්ධෝපස්ථායක ධුරයට පත් වූ පසුව ද උපවාන තෙරුන් වහන්සේ පෙර මෙන්ම බුදුරදුන් සමීපයේ සිටිමින් උන් වහන්සේට අවශ්‍ය උපස්ථාන සිදු කර ඇත. බුද්ධ පරිනිර්වාණයේ දී බුදුරදුන් අසලින් ම වැඩ සිටිමින් උන් වහන්සේට පවන් සැලුවේ මේ මහානුභාව සම්පන්න වූ උපවාන මහ රහතන් වහන්සේ ය.”
Details
ISBN
9789556861969
පිටු ගණන (Pages)
72
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review