Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පූජ්‍ය වයාමා මෙහෙණින් වහන්සේ 01 - සතුටෙන් ජීවත් වී සතුටෙන් මරණයට මුහුණ දෙන්නේ මෙහෙමයි

පූජ්‍ය වයාමා මෙහෙණින් වහන්සේ 01 - සතුටෙන් ජීවත් වී සතුටෙන් මරණයට මුහුණ දෙන්නේ මෙහෙමයි

About this book

අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් 

වහන්සේගේ දේශන ඇතුළත් සිනාසෙන 

සුදු හාමුදුරුවෝ පොත් පෙළ ඇරඹූ අපි,

නූතන මෙහෙණි සස්න ආරම්භ කිරීමට 

පුරෝගාමී වූ ඕස්ට්‍රේලියානු ජාතික

වයාමා මෙහෙණින් වහන්සේගේ 

දේශනවලින් තෝරාගත් දේශන 

මාලාවක්ද සිංහලෙන් පළ කරන්නට 

අදහස් කළෙමු.

 

මේ එම නව පොත් පෙළේ

ආරම්භක කෘතියයි. 

 

ISBN
9789550079919
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පූජ්‍ය වයාමා මෙහෙණින් වහන්සේ 01 - සතුටෙන් ජීවත් වී සතුටෙන් මරණයට මුහුණ දෙන්නේ මෙහෙමයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.