Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / බිහිරි හතරදෙනා සහ ලක්දිව තවත් ගැමි ජනකතා

බිහිරි හතරදෙනා සහ ලක්දිව තවත් ගැමි ජනකතා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
හෙන්රි පාකර් 1910 දී රචිත මෙම ග්‍රන්ථය, ලාංකීය ගැමි කතා ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක්  දරා සිටියි. ඔහු වාරිමාර්ග ඉංජිනේරුවෙකු වශයෙන් වයඹ පළාතේ සේවය කරන අතරවාරයේ දී ගැමි කතා එක් රැස් කර ගනු  ලැබීය. ඔහු ලාංකීය ගැමි කතා මිය යන්නට නොදී ආරක්ෂා කර ගැනීම  මඟින්, ඉදිරි පරම්පරා  ගණනාවක රසඥතාවය වැඩි දියුණු කිරීම සඳහා විශිෂ්ට මෙහෙයක් කරනු ලැබීය. මෙකී (බොහෝ) ගැමි කතාවල සුවිශේෂී කාරණාව වන්නේ එක් ගැමි කතාවක් තුළ තවත් කතාවක්  තිබීම යි. මේ ගැමි කතා  වයස් සීමාවක් නොමැති ව කියවා රස විඳිය හැකි ය.
ISBN
9786245865994
පිටු ගණන (Pages)
137
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
බිහිරි හතරදෙනා සහ ලක්දිව තවත් ගැමි ජනකතා
This book බිහිරි හතරදෙනා සහ ලක්දිව තවත් ගැමි ජනකතා H. Parker
රු. 560.00 රු. 700.00
රුසියාවේ රතු හය මසක් මනෝ ප්රනාන්දු
රු. 1,275.00 රු. 1,500.00
ඇමෙරිකානුවන් දුටු ලක්දිව සිරිය මනෝ ප්රනාන්දු
රු. 323.00 රු. 380.00
3 books selected
රු. 2,158.00 රු. 2,580.00
Save රු. 422.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බිහිරි හතරදෙනා සහ ලක්දිව තවත් ගැමි ජනකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.